Official Blog

Study Smart App

Master Your Memory with Science-Backed Smart Reminders

විද්‍යාත්මක ස්මාර්ට් රිමයින්ඩර්ස් මගින් ඔබගේ මතකය සුපිරි කරගන්න

Get the Latest Version

Download the signed APK directly to your Android device and start studying smarter.

Download Study Smart APK (v0.0.2)

App Screenshots

Study Smart Screenshot 1
Dashboard Interface
Study Smart Screenshot 2
Schedule View
Study Smart Screenshot 3
Analytics

The Science Behind Study Smart

Ebbinghaus Forgetting Curve

Have you ever spent hours studying for an exam, only to realize you've forgotten most of it a few days later? This is caused by a natural psychological phenomenon known as the Hermann Ebbinghaus Forgetting Curve. Research shows that our brains rapidly discard new information, losing up to 80% of it within just 24 hours unless it is actively reviewed.

Ebbinghaus Forgetting Curve Model

Impact of structured active recall intervals on retention level

100%80%60%40%20%0%
Class10 min24 hrs1 wk1 mo2 mo
4th Review Within 1 Month
3rd Review Within 1 Week
2nd Review Within 24 Hours
1st Review End of Lesson
Without Review (Forgotten Completely)

Study Smart is developed to completely solve this problem. Inspired by insights on practical, long-term memory retention, the app utilizes an international scientific methodology called Spaced Repetition. Instead of cramming blindly, Study Smart automatically calculates the exact psychological thresholds where your brain is about to forget a fact, and pushes a timely notification to remind you to review it. As shown in the graph above, every time you receive a reminder and review, your memory curve spikes straight back up to 100%, flattening the curve over time to unlock flawless permanent retention.

Installation & System Workflow

  • 01. Enable Unknown Sources: Since you are installing our standalone signed APK outside of Google Play, allow installation from your browser or file manager when prompted by Android.
  • 02. Add Your Tasks/Notes: Open the app and log in. Input the key academic topics, concepts, or formulas you just learned.
  • 03. Receive Technical Reminders: The app will automatically schedule active recall triggers. When a reminder sounds, don't just clear it—spend 10 minutes mentally recalling that specific topic.
  • 04. Lock into Memory: Repeat the quick reviews at each calculated notification interval to achieve a perfect memory score for your exams.

Study Smart පිටුපස ඇති විද්‍යාත්මක රහස

Ebbinghaus Forgetting Curve න්‍යාය

විභාග වලට පැය ගණන් මහන්සි වී පාඩම් කරලා, දින කිහිපයකින් ඒ දේවල් බොහෝමයක් අමතක වී යන ගැටලුවට ඔබත් මුහුණ දී තිබෙනවාද? මනෝවිද්‍යාවේ එන "Hermann Ebbinghaus Forgetting Curve" (අමතක වීමේ වක්‍රය) න්‍යායට අනුව, අලුතින් ඉගෙන ගන්නා කරුණු නැවත මතක් නොකළහොත් පැය 24ක් ඇතුළත ඉන් 80%ක්ම අපගේ මොළයට අමතක වී යයි.

අමතක වීමේ වක්‍රය සහ මතක සුරැකීමේ ප්‍රස්ථාරය

ක්‍රමවත් සමාලෝචන කාල පරාසයන් මගින් මතකය රඳවා ගන්නා ආකාරය

100%80%60%40%20%0%
දේශනයවිනාඩි 10පැය 24සතියක්මාසයක්මාස දෙකක්
4 වන සමාලෝචනය මාසයක් ඇතුළත
3 වන සමාලෝචනය සතියක් ඇතුළත
2 වන සමාලෝචනය දිනක් ඇතුළත
මුල් සමාලෝචනය දේශනය අවසානයේ
පුනරීක්ෂණයකින් තොරව (සම්පූර්ණයෙන්ම අමතක වීම)

මෙම ගැටලුවට ස්ථිර විද්‍යාත්මක විසඳුමක් ලෙසයි Study Smart ඇප් එක නිර්මාණය කර තිබෙන්නේ. ලෝකයේ පිළිගත් ප්‍රායෝගික මතක තබා ගැනීමේ ක්‍රමවේදයක් වන Spaced Repetition (ප්‍රාන්තර පුනරාවර්තනය) තාක්ෂණය මෙයට යොදාගෙන ඇත. මෙහිදී ඔබ පාඩම් කරන කරුණු මොළයට අමතක වීමට ඔන්න මෙන්න තිබියදී, ඇප් එක මගින් නිවැරදිම වේලාවට Notification (මතක් කිරීම්) එවා ඔබට එය නැවත මතක් කර දෙයි. ඉහත ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි, සෑම මතක් කිරීමකදීම ඔබේ මතක මට්ටම නැවතත් 100% ක් දක්වා ඉහළට තල්ලු කෙරේ. එමගින් ඉතා කෙටි කාලයකින්, කරුණු දීර්ඝකාලීන මතකයට (Long-term memory) ස්ථිරවම ඇතුළත් වේ.

ඇප් එක භාවිතා කරන ආකාරය සහ උපදෙස්

  • 01. APK එක ඉන්ස්ටෝල් කිරීම: ඉහත ඇති බටන් එකෙන් APK එක බාගත කර ඉන්ස්ටෝල් කරන්න. (Android දුරකථනයෙන් Unknown Sources ඉල්ලුවහොත් Allow කරන්න).
  • 02. පාඩම් කොටස් ඇතුළත් කිරීම: ඇප් එකට ලොග් වී, ඔබ එදින ඉගෙන ගත් වැදගත් විෂය කරුණු, සූත්‍ර හෝ සටහන් කෙටියෙන් ඇතුළත් කරන්න.
  • 03. ලැබෙන රිමයින්ඩර්ස් පිළිපැදීම: ඇප් එක මගින් විද්‍යාත්මක කාල පරාසයන් අනුව ඔබට රිමයින්ඩර්ස් එවනු ඇත. රිමයින්ඩර් එකක් ආ විට, විනාඩි 10ක් වැය කර එම කරුණ මොළයෙන් මතක් කිරීමට (Active Recall) උත්සාහ කරන්න.
  • 04. විභාග ජයග්‍රහණය: මෙම ක්‍රමයට දිගටම මතක් කිරීම් සිදු කිරීමෙන් වාර විභාග සහ ජාතික විභාග වලදී ඕනෑම අමාරු කරුණක් ක්ෂණිකව මතක් කරගත හැකි වනු ඇත.